Video discussion between the Samurdhi officers of the Hambantota district
![Video discussion between the Samurdhi officers of the Hambantota district A video discussion was held between the Samurdhi officers of the Hambantota district and former Parliamentarian Namal Rajapaksa to exchange views on the efforts to provide reliefs granted by the Government to the citizens throughout the district. කොරෝනා වෛරසය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ ජනතාවට සහන සැලසීම පිලිබඳව අදහස් හුවමාරු කරගැනීම සදහා හම්බන්තොට […]](https://www.namalrajapaksa.com/wp-content/uploads/2020/04/93871729_1267265513477368_1923339372225101824_n.jpg)
A video discussion was held between the Samurdhi officers of the Hambantota district and former Parliamentarian Namal Rajapaksa to exchange views on the efforts to provide reliefs granted by the Government to the citizens throughout the district.
කොරෝනා වෛරසය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ ජනතාවට සහන සැලසීම පිලිබඳව අදහස් හුවමාරු කරගැනීම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමෘද්ධි නිලධාරීන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර විඩියෝ සාකච්ඡාවක් පැවැත්විණි.
Share this: