Video conference discussion with members of the Beliatta Pradeshiya Sabha.

A video conference took place today between former Parliamentarian Namal Rajapaksa & the members of the Beliatta Pradeshiya Sabha.
කොරෝනා වෛරසය පාලනය සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබදව දනුවත් කිරීම සදහා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් අද දින පැවැත්විණි.
Share this: