Video conference call discussion with Sri Lankans living abroad.

Former MP Namal Rajapaksa held a video conference to look into the issues faced by Sri Lankans living abroad in the wake of the global epidemic.
ගෝලීය කොරෝනා වසන්ගත තත්වය හමුවේ විදේශයන්හි ජීවිත්වන ශ්‍රී ලාංකිකයින් මුහුණපා ඇති ගැටලු පිලිබඳව සොයාබැලීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විඩියෝ සාකච්ඡාවක් පවත්වමින් කටයුතු කලේය.
Share this: