Inspection visits of reopened factories – Hambantota district
![Inspection visits of reopened factories – Hambantota district With the easing of the curfew in the Hambantota district, Former MP Namal Rajapaksa along with medical teams, public health officials made inspection visits of reopened factories to monitor the proper implementation of the health care directives issued by the Government. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග නැවත ආරම්භ කල කර්මාන්තශාලා සදහා සෞඛ්‍යය අංශ සහ […]](https://www.namalrajapaksa.com/wp-content/uploads/2020/04/93886912_1267934720077114_3838678835285458944_n.jpg)
With the easing of the curfew in the Hambantota district, Former MP Namal Rajapaksa along with medical teams, public health officials made inspection visits of reopened factories to monitor the proper implementation of the health care directives issued by the Government.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග නැවත ආරම්භ කල කර්මාන්තශාලා සදහා සෞඛ්‍යය අංශ සහ රජය විසින් ලබාදුන් නියමිත සෞඛ්‍ය ආරක්ශිත උපදෙස් නිවැරැදිව පිලිපැදීම පිලිබද අධීක්ෂණය කිරීම සදහා වෛද්‍ය කණ්ඩායම්, මහජන සෞඛ්‍ය නිලධාරීන් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සහභාගි විය.
Share this: