Initiating project to cultivate food crops on empty lands in temples in Hambantota District.
![Initiating project to cultivate food crops on empty lands in temples in Hambantota District. Parallel to the program of cultivating food crops on empty lands in temples throughout the Hambantota District, cultivation of food crops on 7 acres of land at the Wawwa Ancient Temple inaugurated today under the patronage of former MP Namal Rajapaksa with the blessing of the Most Venerable Wawwa Modarawana Gonadeniya Soratha Nayaka Thero & […]](https://www.namalrajapaksa.com/wp-content/uploads/2020/05/94442335_1269518826585370_5195729664340918272_n.jpg)
Parallel to the program of cultivating food crops on empty lands in temples throughout the Hambantota District, cultivation of food crops on 7 acres of land at the Wawwa Ancient Temple inaugurated today under the patronage of former MP Namal Rajapaksa with the blessing of the Most Venerable Wawwa Modarawana Gonadeniya Soratha Nayaka Thero & with the participation of Weeraketiya Pradeshiya Sabha Member Indika.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානයන් හි හිස් ඉඩම් තුළ ආහාර භෝග වගා කිරීමේ වැඩසටහනට සමගාමීව, විරකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික මහතාගේ මැදිහත්වීම මත, අතිපුජ්‍ය වාව්ව මොදරවාන ගෝණදෙණිය සෝරත නාහිමිපාණන්ගේ ආශිර්වාදය හා මග පෙන්වීම යටතේ වාව්ව පුරාණ විහාරස්ථානයේ අක්කර 7ක භූමියක් තුළ ආහාර බෝග වගා කිරීම අද දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.