සජිත් ප්‍රේමදාස හම්බන්තොට ජනතාව වෙනුවෙන් පෙනීසිටිනවා වෙනුවට ජනතාව අතහැර යෑම ගැන තමන් කණගාටුවන බව නාමල් කියයි.
පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස හම්බන්තොට ජනතාව වෙනුවෙන් පෙනීසිටිනවා වෙනුවට ජනතාව අතහැර යෑම ගැන තමන් කණගාටුවන බව නාමල් කියයි. මැතිවරණ පැරදීම සාමන්‍ය දෙයක් බවත් මැතිවරණ පරාජය වීම නිසා තමන් නියෝජනය කළ දිස්ත්‍රික්කය අතහැර එහි ජනතාව අපහසුතාවයට පත් කොට පළා යාම නොකළ යුත්තක් බව නාමල් මෙහිදී අවධාරණය කළ අතර, තම පියා පසුගිය වසර කිහිපය කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කිරීම නිසා, සැමදා ආණ්ඩු බිහිකරන වයඹ පළාතට සංවර්ධනය ගෙන යාමට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට හැකි වූ බවද ඔහු තවදුරටත් අවධාරණය කරණ ලදී.
Leave a Reply