Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

මිලිටරි පාලනයක් ගැන කතා කරන්න සුමන්තිරන්ට සදාචාරාත්මක අයිතියක් නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

  • Home
  • /
  • News
  • / මිලිටරි පාලනයක් ගැන කතා කරන්න සුමන්තිරන්ට සදාචාරාත්මක අයිතියක් නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මිලිටරි පාලනයක් ගැන කතා කරන්න සුමන්තිරන්ට සදාචාරාත්මක අයිතියක් නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මේ රටේ මිලිටරි පාලනයක් ගැන කතා කරන්න සුමන්තිරන් මහත්මයට කිසිම සදාචාරාත්මක හා දේශපාලන අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අම්බලන්තොට අරවනමුල්ල ප්‍රදේශයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙලෙස ද කීවේය. සුමන්දිරන් මහත්තයට කිසිම අයිතියක් නැහැ මෙවැනි අදහස් පළකරන්න. මොකද මේ අය […]
June 11, 2020 0 Comments by Namal Rajapaksa in News

මේ රටේ මිලිටරි පාලනයක් ගැන කතා කරන්න සුමන්තිරන් මහත්මයට කිසිම සදාචාරාත්මක හා දේශපාලන අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අම්බලන්තොට අරවනමුල්ල ප්‍රදේශයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙලෙස ද කීවේය.

සුමන්දිරන් මහත්තයට කිසිම අයිතියක් නැහැ මෙවැනි අදහස් පළකරන්න. මොකද මේ අය ​මේ ආණ්ඩුවට උදව් කරන අය නෙමෙයි. ඒ අය උදව් කරන්නේ එජාපයට. මේ කරන්නේ එජාපයේ මෙහෙයුමක්. එජාප ආණ්ඩුවේ අවුරුදු 5ක් ඉඳලා ඡන්දය දීපු දමිළ ජනතාවට කිසිදු සේවයක් නැහැ. ඒ ජනතාවගේ ඡන්දය එජාපයට පාවල දුන් සුමන්තිරන් මහත්තයා අද නැවත වතාවක් එජාපයේ අවශ්‍යතාවන්ට කටයුතු කරනවා.

බලන්න අද ගෝඨාභය මහත්තය කොතරම් සාධාරණව මේ මැතිවරණ කාලයේදී හැසිරෙනවාද කියලා. තමන් පත් කරපු තමන්ගේ ආණ්ඩුවේ නිලධාරීන්ට නියෝගයක් දෙනවා කිසිදු දේශපාලන කටයුත්තකට මැදිහත් වෙන්න එපා කියලා. ඒ නිලධාරීන් පත්කළේ ඒ රාජ්‍ය ආයතනයේ කටයුතු සඳහා පමණයි කියලා. ඉතින් එවැනි පාලනයක් අද මේ රටේ තියෙනකොට සුමන්තිරන් මහත්තයට කියන්න දෙයක් නැතිවෙනකොට මිලිටරි පාලනයක් ගැන කතා කරනවා. ප්‍රභාකරන් උතුර පාලනය කළ කාලයේ සුමන්තිරන් මහත්තයලා කොහෙද හිටියේ. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රභාකරන් ඉවර කර දමිළ ජනතාවට ඡන්ද බලය ලබා දීපු නිසයි. දැන් ඒ ගොල්ලන්ට තේරෙනවා. එන්න එන්නම දමිළ ජනතාවත් ඒඅයට ඡන්දය දෙන්​නේ නැහැ කියලා.

මෙරට නීතියට අවනත නොවී මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදිහට අපේ මතය ප්‍රකාශ කරලා තිබෙනවා. පෞද්ගලිකවම මම ඒ ගැන කනගාටු වෙනවා. මොකද වගකිවයුතු රටක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක්. අපේ රටේ සෞඛ්‍ය අංශ නිර්දේශයන්ට ගරු කරන්නේ නැතිව හැසිරීම පිළිබඳව. මින් ඉදිරියට මෙවැනි දෙයක් නොවන්න බලධාරීන් වගකියන්න ඕන කියන කාරණය අපි ප්‍රකාශ කරනවා. ලෝකයේ රටවල්වල මේ වෙලාවේ පවතින තත්ත්වය පාලනය කරන්න නොයෙක් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. කරුණාකරලා ඒකට අනුගත වෙන්න. ඒවාට ගරුකරන්න තමන්ගේ තානාපති වරප්‍රසාදවලට මුවාවෙලා තමන්ගේ රටේ හයිය පෙන්නන්න සූදානම් වෙන්න එපා. මොකද ඒ තුළ අපහසුතාවට ලක්වෙන්නේ අපේ රටේ ජනතාව පමණක් නෙමෙයි ඒ රටවල්වල ආණ්ඩුත් අපහසුතාවට ලක්වෙනවා. මේ වගේ දේවල් වුණාම අපට මේ රටවල් සැලසුම් සහගතව කොරෝනා අපේ රටවල්වලට එවනවාද කියලා හිතෙනවා.

අජිත් පුෂ්පකුමාර – අම්බලන්තොට (සති අග අරුණ)

මුල් පුවත සදහා : https://bit.ly/3hhyVVW

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
පෙරටුගාමීන්ට පහරදීම නාමල් හෙළාදකී.
Next Post
It’s important to safeguard the image of Sri Lanka police. Violent acts could ruin the noble services of this department towards the nation.

Related News

A video presentation made to commemorate the visit of His Excellency Imran Khan
A video presentation made to commemorate the visit of His Excellency Imran Khan
February 25, 2021 by Namal Rajapaksa
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
10h

I pray for a speedy recovery of @RahulGandhi who has tested positive for #COVID19. I pray to see him back again strong and in good health.

Rahul Gandhi@RahulGandhi

After experiencing mild symptoms, I’ve just tested positive for COVID.

All those who’ve been in contact with me recently, please follow all safety protocols and stay safe.

Reply on Twitter 1384446941036122113Retweet on Twitter 13844469410361221136Like on Twitter 138444694103612211364Twitter 1384446941036122113
Retweet on TwitterNamal Rajapaksa Retweeted
ParliamentLKParliament of Sri Lanka@ParliamentLK·
13h

The official text of the prohibited sports stimulants for 2021 to be tabled in Parliament tomorrow (21) - Minister of Youth & Sports @RajapaksaNamal
https://www.parliament.lk/en/committee-news/view/2129/?category=33
#9thParliamentLK #lka #SriLanka

Reply on Twitter 1384393101800734723Retweet on Twitter 13843931018007347232Like on Twitter 138439310180073472322Twitter 1384393101800734723
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
19 Apr

Wish former Indian Prime Minister Dr. Manmohan Singh a speedy recovery from COVID19 and hope to see him back again in good and strong health.

Reply on Twitter 1384167683462090766Retweet on Twitter 138416768346209076637Like on Twitter 1384167683462090766332Twitter 1384167683462090766
Load More...
Archives
  • February 2021
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.