පවුල් පාලනයක් ගැන නිතර චෝදනා නගන අයට නාමල් ගෙන් පිළිතුරු.
තමන්ගේ අවශ්‍යතා හෝ තම මතය වෙනුවෙන් තම පවුල් සබදතා හරහා බලපෑම් කොට ඒවා ලබා ගැනීමට තමන්ට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඒ වෙනුවෙන් ජනතා කෙන්ද්‍රීය වටපිටාවක් තුළ ජනමතය ගොඩ නගමින් තම මතය ජන මතය බවට පත් කිරීමට හැකිබව තමන් ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇතිබව නාමල් ප්‍රකාශ කරන ලදී.
Leave a Reply