දේශපාලනයේ යෙදන විට චෝදනා වලට ලක් වීම සාමන්‍යය දෙයක්.
තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇත් නම් අන් අය නගන චෝදනා කළබල වීමට අවශ්‍ය නොවන අතර පසුගිය වසර 5 පුරාවට යහපාලන රජය මට එරෙහිව නගන ලද කිසිදු චෝදනාවක් ඔප්පු කර පෙන්වීමට අසමත් වීමෙන්ම හුදෙක් ඒවා ඔවුන් දේශපාලන පළි ගැනීම සදහා පමණක්ම ගොතන ලද බොරු චෝදනා බවට ඔප්පු වී ඇත.
Leave a Reply