Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම

  • Home
  • /
  • LinkedIn
  • / එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම

එක්තරා පැළැන්තියකට පමණක් සීමාවී තිබු මෙරට දේශපාලනය ජන සතු කරමින් සඟ,වෙඳ,ගුරු,ගොවි කම්කරු පංච මහා බලවේගය හරහා ලාංකේය දේශපාලන භූමීයේ හැඩය වෙනස් මගකට යොමු කිරීමට ඩී.ඒ රාජපක්ෂ මැතිතුමන් සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙරට දේශපාලන භූමිකාවේ අද්වීතිය චරිතයක් ලෙස හදුන්වාදිය හැකිය. එතුමන්ගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් මෙම සටහන තැබීමට […]
January 8, 2021 0 Comments by Namal Rajapaksa in LinkedIn My Blog My Blog Sinhala

එක්තරා පැළැන්තියකට පමණක් සීමාවී තිබු මෙරට දේශපාලනය ජන සතු කරමින් සඟ,වෙඳ,ගුරු,ගොවි කම්කරු පංච මහා බලවේගය හරහා ලාංකේය දේශපාලන භූමීයේ හැඩය වෙනස් මගකට යොමු කිරීමට ඩී.ඒ රාජපක්ෂ මැතිතුමන් සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙරට දේශපාලන භූමිකාවේ අද්වීතිය චරිතයක් ලෙස හදුන්වාදිය හැකිය. එතුමන්ගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් මෙම සටහන තැබීමට ලැබීම භාග්‍යයක් කොට මා සළකනවා.1956 දී නිර්මාණය කරන්නට වු මෙරට දේශපාලනයේ පුංචි මිනිසුන්ගේ යුගය තුළ එතුමන් ස්වදේශීයත්වය අගයන්න ජනතාව නැඹුරු කරන්නට විය. එමෙන්ම ජනතා හඬට කන්දුන් ජනහිතකාමී පාලන තත්ත්‍රයක් නිර්මාණය කිරීමට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් නිරතුරු නායකත්වය ලබා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ‍නිවැරදිව පිළිගන්නා හා එය ක්‍රියාත්මක කරන පක්ෂයක සාමාජිකයෙකු ලෙස එතුමන්ගේ 122 වන ජන්ම දින සැමරුමේදී කිව හැක්කේ එතුමන්ගේ ප්‍රතිපත්ති එදා වගේම අදටත් ගැලපෙන බවයි. ගෝලීය වසංගත තත්ත්වයක් ‍යටතේ ස්වදේශීයත්වය අගය කරන ආර්ථික ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියාකිරීමට අපට අද බල කර ඇත්තේ ද එතුමන්ගේ ප්‍රතිපත්ති වල සර්වකාලීන බව කියාපාමින්. තුන් කල් දැක්මක් සහිත විශිෂ්ට නායකයෙකු වු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එදත් අදත් හෙටත් ලාංකේය ජන හදවත් තුළ සදාකාලීකවම ජීවත්වන යුග පුරුෂයෙක්.

නාමල් රාජපක්ෂ
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
2020.01.08.

ஸ்ரீமத் எஸ்.டப்ளிவ்.ஆர்.டீ.பண்டாரநாயக்க அவர்களின் 122ஆவது ஜனன தின நிகழ்வு

ஸ்ரீமத் எஸ்.டப்ளிவ்.ஆர்.டீ.பண்டாரநாயக்க அவர்களின் ஜனன தினத்தை முன்னிட்டு எமது தாய்நாட்டிற்கு வரலாற்று ரீதியான மாற்றத்திற்கான ஆரம்பத்தை பெற்றுக் கொடுத்த தலைவரான ஸ்ரீமத் எஸ்.டப்ளிவ்.ஆர்.டீ.பண்டாரநாயக்க அவர்களின் 122ஆவது ஜனன தினத்தில் அவரை நினைவுகூர்ந்து இந்த செய்தியை வழங்க கிடைத்தமையை ஒரு பாக்கியமாகக் கருதுகின்றேன். 1956ஆம் ஆண்டு பொதுமக்கள் யுகத்தின் நிறுவுனருடன் அந்த அரசியல் கலாசாரத்திற்கு பெரும் பலமாக திகழ்ந்து அமரத்துவமடைந்த டீ.ஏ.ராஜபக்ஷ அவர்களின் பேரன் என்ற வகையில், அத்திட்டத்தின் ஊடாக முன்னேறிய எனது அன்புக்குரிய தந்தையான மஹிந்த ராஜபக்ஷ அவர்களை ஸ்ரீலங்கா சுதந்திர கட்சியானது, பாராளுமன்ற உறுப்பினர், அமைச்சர், பிரதமர், ஜனாதிபதி என்று உச்சத்தை அடையச் செய்தமையால், எனக்கும் அரசியலின் கையேடுகளை மீட்டிப்பார்க்கும் அதிஷ்டம் கிட்டியது. அவரது தத்துவ பார்வையின் அடிப்படையில் நிறுவப்பட்ட இடதுசாரி அரசியல் முகாமை பாதுகாப்பதற்கு நாம் அனைவரும் ஏக மனதுடன் உறுதிபூணுவது ஸ்ரீமத் எஸ்.டப்ளிவ்.ஆர்.டீ.பண்டாரநாயக்க அவர்களுக்கு செய்யும் உயரிய மரியாதையாகும்.

நாமல் ராஜபக்ஷ
இளைஞர் விவகார மற்றும் விளையாட்டுத்துறை அமைச்சர்
2021.01.08

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Next Post
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka

Related News

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
December 27, 2020 by Namal Rajapaksa
LPL united the nation and put Sri Lanka into the global map of sports. I thank all who made it a success
LPL united the nation and put Sri Lanka into the global map of sports. I thank all who made it a success
December 18, 2020 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
10h

#SoSriLanka captured in many creative forms by our talented YouTubers, as we open our doors to travellers, I comment the ministry of #tourism for its efforts to revive the nation’s hospitality industry. @tourismlk

Reply on Twitter 1353352773857902594Retweet on Twitter 135335277385790259420Like on Twitter 1353352773857902594139Twitter 1353352773857902594
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
23 Jan

පුහුණු ශ්‍රමිකයින් ලෙස දෙස් විදෙස් රැකියා සඳහා තරුණයින් යොමු කිරීම අපේ බලාපොරොත්තුවයි.ඒ හරහා පවතින තරුණ විරැකියා ප්‍රතිශතය අඩු කිරීම අප අමාත්‍යංශයේ ඉලක්කයයි.විදෙස් භාෂාවන් ඉගැන්වීම හරහා දෙස් විදෙස් රැකියා වෙළඳපළට තරුණයින් යොමු කිරීම කාලෝචිතයි.ඒ සඳහා අප සමඟ එක්වන්නැයි ආරාධනා කරනවා

Ministry of Youth Affairs and Sports@MoYS_SriLanka

#ජයගමු 🇱🇰

Reply on Twitter 1352995880757039105Retweet on Twitter 13529958807570391054Like on Twitter 135299588075703910575Twitter 1352995880757039105
Retweet on TwitterNamal Rajapaksa Retweeted
MoYS_SriLankaMinistry of Youth Affairs and Sports@MoYS_SriLanka·
23 Jan

#ජයගමු🇱🇰

2
Reply on Twitter 1352826655312666626Retweet on Twitter 13528266553126666266Like on Twitter 135282665531266662663Twitter 1352826655312666626
Load More...
Archives
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.